Login for faster access to the best deals. Click here if you don't have an account.

5.5 acres land for sale in bibile

Sep 4th, 2023 at 19:09   Real estate   Monaragala   97 views Reference: 949

Location: Monaragala

Price: ₨13,000,000 Negotiable


මුදල් හදිසියක් මත ඉතා අඩු මුදලට අක්කර 5.5ක් විකිණීමට ඇත.

සින්නක්කර ඔප්පු සහිතයි..

*ඉඩමේ ඉදිරිපස බිබිල-පදියතලාව ප්‍රධාන මර්ගය

*පිටුපස මදුරා ඔයට මායිම්ව

මෙය ඉතාමත් මුදල් හදිසියක් මත විකිනේ.

මෙම ඉඩම වගාවකට මෙන්ම හෝටලයකටත්, ඉන්දන පිරවුම් හලකටත් වඩාත් සුදුසුයි.

*සියලු පහසුකම් සහිතයි.

*(ඉස්කෝල, පොලිසිය , ඉස්පිරිතාල ඇතිලු පහසුකම් රැසකට ඉඩමේ සිට ඇවිදින දුරින් 100m)

*දැනට මෙම ඉඩමේ දෙහි,කෙසෙල්,පොල් වගාකර ඇත.

*නොසිදෙන ලිදක් ඇත.

****මෙහි පදිංචියට සුදුසු කුඩා නිවසකද ඇත

*කාමර 2 යි

*කුස්සිය

*සාලය

*වැසිකිළියක්

ඉඩමේ සහ අවට ඉඩම්වල තක්සේරු වටිනාකම

*පර්චස් 1ක් 70,000ත් - 75,000ත් අතර

*අක්කරයක් ල්ක්ශ 40ත් - 45ත් අතර.

මෙම ඉඩමේ තක්සේරු වට්නාකම මිලියන 30 පමන

මෙය මුදල් හදිසියක් මත මුලු ඉඩමම (මිලියන 18කට) විකිනේ..

සැප්තැම්බර් 10 දිනට කලින් මිලදී ගන්නේනම් මුදලේ ලොකු වෙනසක් සිදුකිරීමට හැක. (අවසන් මිල - මිලියන 13

වැඩී විස්තර සදහා ගැනුම්කරුවන් පමනක් අමතන්න.

Additional Details

Size
5