82 acres land for sale in nuwaraeliya
Jul 20th, 2023 at 01:15 Real estate Nuwara Eliya 247 views Reference: 158Location: Nuwara Eliya
Price: ₨1,700,000 Negotiable
නුවරඑළිය පතන අක්කර 82 විකිණීමට සින්නක්කර ඔප්පු .කිරි හරක් ගොවිපලකට
වගාවට ඉතාමත් සුදුසුයි ඉඩම තුළ වැවක් ඇත
මුහුදු මට්ටමේ සිට අඩි 5000 ක් පමණ උසකින් පිහිටා ඇත ඉතාමත් සීතල මීදුමෙන් වැසී යන දර්ශනීය පරිසරයකි (කොටස් දෙන්නේ නැත)
අක්කර 1 ලක්ෂ 17 ගැනුම්කරුවන් පමණක් අමතන්න State Road km7 double cab ඉඩම් වාහන ධාවනය කළ හැක . ගැනුම්කරුවන් පමණක් අමතන්න. (වට්ස්ඇප් 077 616 75 70)
.
Additional Details
Size
17