Login for faster access to the best deals. Click here if you don't have an account.

92 perch land for sale in rathnapura kalawana

Aug 5th, 2023 at 13:49   Real estate   Ratnapura   217 views Reference: 292

Location: Ratnapura

Price: ₨7,000,000 Negotiable


සංචාරක ව්යාපාරය සදහා යෝග්ය මෙම ඉඩම විකිණීමට ඇත.
කලවාන වැවගම සුන්දර ගම්මානයේ පිහිට ඇති ඉඩමකි.
පර්චස් 92
01. සින්නක්කර ඔප්පු
02. කණු දමා මැන ප්ලෑන් ඇද අනුමත කර ඇත.
03. කාපට් මාර්ග
04. ඉඩමේ එක් පැත්තක මායිම දොල පිහිටා ඇත.
05. ඉඩමට සිංහරාජ වනාන්තරය දිස්වේ.
06. භූවිද්යා හා පතල් කාර්ය්යාංශයේ නාය යාමට ලක් නොවන බවට සහිතක කර ඇත. ( රත්නපුර දිස්ත්රික්කයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පෙර මෙම සහතිකය ලබා ගත යුතුය.
07. ඉඩමට මීටර් 50ක් දුරින් දෙල්ගොඩ රක්ෂිතය පිහිටා ඇත.

Additional Details

Size
1