Login for faster access to the best deals. Click here if you don't have an account.

Annex Room for Rent in Matara

Jul 12th, 2024 at 19:03   Real estate   Matara   145 views Reference: 6055

Location: Matara

Price: ₨30,000


A fully furnished luxury room (annex) available for rent.

දෙදෙනෙකුට හෝ යුවලකට සුදුසු සියලු නවාතැන් පහසුකම් සහිත සුවපහසු සුඛෝපබෝගී කාමරයක් කුලියට දීමට ඇත.

Ideal for those individuals who are employed within Matara City limits

මාතර නගර සීමාව තුළ රැකියාවේ නියුතු පුද්ගලයින්ට වඩාත් සුදුසුයි

Suitable even for a single person (if preferred)

තනි පුද්ගලයෙකුට වුනත් සුදුසුයි

Room interior has been recently refurbished and is in mint condition

සම්පූර්ණයෙන්ම ටයිල් යොදා මෑතකදී නවීකරණය කර ඇත (fully tiled annex)

includes: Attached Bathroom

නාන කාමර පහසුකම් සහිතයි

Private entrance available

පෞද්ගලික පිවිසුමක් ඇත

Facilities available for Cooking

ඉවුම් පිහුම් සඳහා පහසුකම් ඇත

Located in- Elawella Road, Hittatiya, Matara

ඇල්වේල්ල පාර, හිත්තැටිය, මාතර

close to the main schools

(walking distance to rahula college, sujatha vidyalaya)

1.6km to the Galle (Main) Road

4km to the Matara Bus Stand

700m walking distance to the Akuressa Road (Highway Access Road)

නිවස අසලම බස් නැවතුමක් පවා ඇත

House is situated in an independent environment surrounded by the garden

නිවස වටේටම මිදුල ඇත (නිස්කලංක පරිසරයක්)

Situated in a very calm and safe environment with a decent neighbourhood.

නිදහස් සාමකාමී යහපත් පරිසරයක් සහිත වටපිටාවකි.

නිවස ඉතා ආරක්ෂිත ප්‍රදේශයක පිහිටා ඇත

Having space to park vehicles

වාහන නැවැත්වීමේ ඉඩකඩ ඇත

Garden tap can be occupied to wash vehicles (if needed)

වාහන සේදීමට හැකිය

Inclusive of all furniture & home appliances-

double bed with mattress, tables, chairs, shoe/towel rack, cloths hanger, a dressing table with mirror, bedside cupboard, wall/ceiling fans, satellite television, a washing machine, fridge, wall cupboard, a pantry cupboard with kitchen sink, gas/rice cookers, an electric kettle

සියලුම ගෘහ භාණ්ඩ සහ උපකරණ සහිතයි -

ඩබල් ඇඳ සමග මෙට්ටය, පුටු, මේස, සපත්තු/තුවා රාක්කය, ඇදුම් එල්ලීමට රාක්කයක්, කණ්නාඩි මේසය, වොල්/සිවිලිම් ෆැන්, ඩයලොග් TV සමග රූපවාහිනීය, රෙදි සෝදන යන්ත්රය, ශීතකරණයක්, බිත්ති අල්මාරිය, කිචන් සින්ක් එක සමග පැන්ට්‍රිය, ගෑස්/රයිස් කුකර්, විදුලි කේතලය

5 months key-money (security deposit) required

මාස 5ක අත්තිකාරම් මුදල් අවශ්‍යයි

Monthly rent LKR.30,000/- includes charges for electricity and water

මාසික කුලිය රු.30,000/- විදුලිය සහ ජලය සඳහා ගාස්තු ඇතුළත් වේ

වැඩි විස්තර සඳහා කරුණාකර අමතන්න - 0779924063

please call 0779924063 for more details

Additional Details

Size
1