Login for faster access to the best deals. Click here if you don't have an account.

Bajaj ct100 2005

Aug 19th, 2023 at 18:30   Motorbikes & Three Wheelers   Wattala   161 views Reference: 551

Location: Wattala

Price: ₨150,000 Negotiable


බයික් එකේ අඩු පාඩු මුකුත් නෑ .රිම් දිරලා නෑ .ටයර් දෙකම හොඳයි.ඉස්සරහ හෙඩ්ලයිට් බ්‍රැකට් හෙඩ්ලයිට් කව්ලින් එක ,සිග්නල් ලයිට් හතර දාලා තියෙන්නෙ අලුතෙන්. එන්ජින් එක හදල තියෙන්නෙ අලුතෙන් .මීටරේ වැඩ.

Original parts සියල්ල ඇත.

ට්‍රාන්සර් පේපර් තියෙනව.ID COPY නෑ.

ලයිශන් ඉන්ශුවරන්ස් අවුරුද්දක් පරනයි ඒක හදාගන්න කෙනෙක්ට ඒකට යන ගාන අඩු කරල දෙන්නම්.

තව ටිකක් අඩු කරල දෙන්නම් ඇවිත් බලන්න .බයික් එකේ අඩු පාඩු නැහැ.සල්ලි හදිස්සියක් නිසා දෙන්නෙ තව ටිකක් අඩු කරල දෙනව.️

Additional Details

Brand
Bajaj
Year of manufacture
2005