Building for rent in walasmulla town
Dec 6th, 2023 at 12:51 Real estate Walasmulla 131 views Reference: 2879Location: Walasmulla
Price: Contact us Negotiable
වලස්මුල්ල නගරයේ ව්යපාරික ස්ථානයක් බදුදීමට
* වලස්මුල්ල මිද්දෙණිය ප්රධාන මාර්ගයේ
* වලස්මුල්ල නගරය මධ්යයේ
* වර්ග අඩි 1,200.
* සම්පූර්ණයෙන්ම tempered කල වීදුරු දොරවල්
* නවීන විදුලි සහ විදුලි ලාම්පු සැකැස්ම
* සම්පුර්ණයෙන්ම ටයිල් කර ඇත
* තෙකලා විදුලිය
ස්වර්ණාභරණ සාප්පු, රූපලාවන්යාගාර, කාර්යාල, රෙදිපිළි ඇඳුම් අලෙවිසැල්, රක්ෂණ සමාගම්, විසිතුරු භාණ්ඩ අලෙවිසැල්
සහ
ඔබට අවශ්ය ඕනෑම ව්යාපරික කටයුත්තක් සඳහා ඇතුලත සැකසුම් වෙනස් කර ගත හැකි ආකාරයට නිමවා ඇත.
Additional Details
Size
3