Login for faster access to the best deals. Click here if you don't have an account.

Building with 3 shops for sale in galewela

Feb 14th, 2025 at 17:02   Real estate   Galewela   49 views Reference: 7932

Location: Galewela

Price: ₨17,000,000 Negotiable


ලක්ශ 170කට ප්‍රධාන පාරකට මුහුණලා කඩකාමර 3ක් සහිත ව්‍යාපාරික ගොඩනැගිලක් විකිණීමට.

මසකට විශාල ආදායමක් ලැබිය හැක.

හිමිකරු - 0768636139 (whatsapp only)

00971569047471 / +971 56 717 8826

ගලේවෙල බුලනවැව

ගලේවෙල කලාවැව ප්‍රධාන පාරට මුහුණලා

ගලේවෙල නගරයට 8km

කඩ කාමර 02 (12×30)

කඩ කාමර 01 (14× 36)

නානකාමර 02

පර්චස් 30

TILE / AC / ජලය/ විදුලිය/ සියලුම අනුමැතිය සමග ඉතා ඉක්මනින් විකිණීමට අවශ්‍ය වේ.

ෆාමසියක් සදහා එක් කඩකාමරයක් සකස් කර ඇත

කුරුණෑගල/ ඉබ්බාගමුව/ මාවතගම පුදේශය වලට ආසන්නව හෝ පුධාන මාර්ග වලට ආසන්නව නිවසක්/ ව්‍යාපාරික ස්ථානයක්/ ඉඩමක් හෝ වාහනයක් සදහා හුවමාරු කරගත හැකිය

Shop 02 (12×30)

Shop 01 (14×36)

Bathrooms 02

30 perches

TILE / AC / WATER / ELECTRICITY / WANTED TO SELL ASAP WITH ALL APPROVALS.. ******* ONE SHOP FOR A PHARMACY

Can be exchanged for a house/business place/land or vehicle near Kurunegala/Ibbagamuwa/Mawathagama area or near main roads.

Additional Details

Size
30