Honda cbr mc22 2019
Oct 1st, 2023 at 10:11 Motorbikes & Three Wheelers Kalutara 394 views Reference: 1592Location: Kalutara
Price: ₨1,345,000 Negotiable
Honda CBR GULLARM lovers
for sale BH number
️SA BIKEZ buy the best
මේක හැමෝටම අමාරැ කාලයක් . ගොඩක් කාලයක් කටිටක් කාලා සල්ලි එකතු කරලා හොදම බයික් එකක් ගන්න හැමෝම කැමති. කිසිදු අඩු පාඩුවක් නැතුව ගැරිජ් වල රස්තියාදු නොවි දිගටම තියාගෙන පදින්න මේක හොදයිද බලන්න දැන්විම කියවලා දුරකතන ඇමතුමක් දෙන්න ️
යතුරැපැදිය පරික්ෂාකර දැන්විමේ ඇති තත්වයේ යතුරැ පැදිය නොමැති නම් ඔබ පැමිනිමට වියදම්වු මුදල මා විසින් දෙනු ලැබේ
SA bikez මගේ page එක බලලා බයික්වල තත්වය පිලිබද තව අදහස් ගන්න දිපු බයික් පොටෝ විස්තර ඔක්කොම තියනවා
කාර්මික මහතකු බයික් පදින යාලුවෙක් එක්ක ඇවිත් ඕනිම විදියට බලන්න.
යතුරැ පැදිය පරීක්ෂා කිරීමෙන් පසුමිල ගනන් පිළිබඳව සාකච්ඡා කර ගත හැක. පෙන්වන ඹ්නැම අඩු පාඩුවකට අඩු කර දෙමි.
untouch Superb smooth engine 100%
️engine original paint
japan original plastic body kit 95 %️
original sailanser
NEW tyre set front & back (bill have)
️NGK R original Iridium 4 plugs
engin oil mobil 01 (new oil & oil filter)
️Carb tune 100% one year worrnty (water coming from silanser )( bill have)
New air filter
GOLD chain spoket set
Original stanly lights
Original miter
එන්ඡින් එක ගලවා රෙපෙයාර් කර නොමැත.සියලුම කොටස් ඹරිඡිනල් ජපන් තත්වයේ ඇත. ) . සියලුම මිටර් සෙන්සර් නිවරදි අයුරින් වැඩ කරනු ඇත. CDI යුනිට් ගම් එන කේස් නැත
all document clear with id copy
all sensors are working prefectly
lisense insurance update 2023