Login for faster access to the best deals. Click here if you don't have an account.

House for sale in habaraduwa galle

Aug 9th, 2024 at 11:07   Real estate   Galle   105 views Reference: 6293

Location: Galle

Price: ₨600,000 Negotiable


ගාල්ල හබරාදූව නගර සීමාවෙන් පර්ච් 20ක සුපිරි ඉඩමක් පර්ච් එකක් ලක්ශ 6/= සිට.හදිසි විදෙස්ගතවීමක් නිසා ඉතා අඩුවට.

නිරවුල ඔප්පු

ගාල්ල මාතර ප්‍රධාන පාරට 100m

මුහුදු වෙරලට 200m

ගාල්ල උණවටුන මිරිස්ස නගර සියල්ලටම ඉතා ආසන්නයි.

නිස්කලංක වට පිටාවක් සහිත මෙම ඉඩම ඔබේ සංචාරක කර්මාන්තයේ සිහිනය සැබෑ කර ගැනීමට හොඳම තොරා ගැනීමකි.

Additional Details

Size
20