Login for faster access to the best deals. Click here if you don't have an account.

Thalawathugoda 18 perch land

Oct 15th, 2023 at 23:10   Real estate   Battaramulla South   192 views Reference: 1717

Price: ₨1,650,000 Negotiable


  • තලවතුගොඩ පර්චස් 18 ක ඉඩම මුදල් හදිස්සියක් හේතුවෙන් ඉක්මනින් විකිනීමට.
  • ප්‍රධාන පාරට කිලෝමීටර් 1 ක් පමණයි.(174 බොරැල්ල පන්නිපිටිය ප්‍රධාන පාර)
  • ඉඩමට පිවිසිය හැකි මාර්ග දෙකකින් සමන්විතය.මාර්ග දෙකම කාපට් කල අඩි 20 පාරවල්
  • ඉඩම අඩි 20 කාපට් පාරට මුහුනලා ඇත.
  • ඉහළ පෙලේ නිවාස ඇති වට පිටාවක නිදහස් නිස්කලංක පරිසරයක පිහිටි ඉඩමකි.
  • විදුලිය ගෙන ඇත.
  • බත්තරමුල්ල,මහරගම,පාර්ලිමේන්තු පාර,පැලවත්ත,බෝකුන්දර,පන්නිපිටිය යන ප්‍රදේශයන්ට ඉක්මනින් ලගා වීමට හැක.
  • ඉක්මනින් විකිණීමට ඇති බැවින් ඉතාම සාධාරණ මුදලකට විකිනේ.

Additional Details

Size
18