Yamaha fz V1
Jul 17th, 2023 at 19:50 Motorbikes & Three Wheelers Kandy 192 views Reference: 61Location: Kandy
Price: Contact us
Yamaha Fz16 V1 BAJ number 2013 සුපිරියක් සොයන්නෙකුට කිසිම අඩුපාඩුවක් නෑ... හදන්න කරන්නත් කිසිම දෙයක් නෑ… එන්ජින් , රනින් , පේන්ට් හොදටම තියනවා️ ටයර් දෙකම හොදයි එන්ජින් සද්ද බද්ද දුම් කේස් මුකුත්ම නෑ කාබ්ලේටර් මිස් මුකුත් නෑ පෙට්‍රලුත් හොදටම කරනවා දැනට ෆිනැන්ස් එකක් තියනවා(පරණ රේට්) ඕනෙනම් ගෙවාගෙන යන්න දෙනවා... නැත්නම ෆිනැන්ස් ක්ලෝස් කරල දෙනවා වේවැල්දෙණියේ නුවර පාර ගාව තියෙන්නෙ වැඩි විස්තර සදහා 0760732308 0781577778(WhatsApp)
Additional Details
Brand
Yamaha
Year of manufacture
2013