Perch 15 land for sale in kiribathgoda
Feb 19th, 2025 at 21:51 Real estate Kiribathgoda 62 views Reference: 7989Location: Kiribathgoda
Price: ₨1,500,000 Negotiable
කිරිබත්ගොඩින් පර්ච් 15ක සුපිරි ඉඩමක් විකිණීමට
හිමිකරු - 0713596497/ 0766310781
මිල ලක්ශ 15/= සිට
මාකොළ, සපුගස්කන්ද, සමෘද්ධි මාවතේ
ස්ථානය: ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂිත ප්‍රදේශයක් වන මාකොළ, සපුගස්කන්ද , සමෘද්ධි මාවත
සැලකිලිමත් පිහිටීම: අඩි 12 පුළුල් පාරට මුහුණලා – වාහන ගමනාගමනට ඉතාමත් පහසුයි
අධ්‍යාපන පහසුකම්: පාසල් 2 ක් ඉතාමත් නුදුරින් – ඔබේ දරුවන්ගේ අනාගතයට හොඳම තැන!
නිස්කලංක වටපිටාව: පවුලේ සියල්ලන්ටම ජීවිතය භුක්ති විඳිය හැකි නවීන හා සාමකාමී පරිසරයකි
✅ නිවසක් හෝ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් සඳහා සුදුසු ඉඩම
✅ තාප්ප ගසා වටකර ඇත
✅ සුන්දර වටපිටාව
✅ සපුගස්කන්ද විශාඛා විද්‍යාලයට සහ යොශිඩා සෝකාංජි ජාතික පාසලට ඉතාමත් නුදුරින්
✅ සියලුම මූලික පහසුකම් සහිතයි
✅ සංවර්ධනයට ඉතාමත් සුදුසු මනරම් බිම් කොටස
Additional Details
Size
15