Perch 80 land for sale hanwella
Feb 6th, 2025 at 20:42 Real estate Hanwella Ihala 60 views Reference: 7875Location: Hanwella Ihala
Price: ₨215,000 Negotiable
හංවැල්ලෙන් පර්ච් 80ක සුපිරි ඉඩමක් විකිණීමට.
පර්ච් 10-20 කොටස්ද මිලදී ගත් හැක.
මිල ලක්ශ 2.15/= සිට
හිමිකරු - 0768297202 / 0754708944
බස්නාහිර පලාත කොළඹ දිස්ත්‍රික්කයේ සීග්‍රයෙන් සංවර්ධනය වන ප්‍රදේශයකින්
ගංවතුර, නායයෑම් නැති තැනිතලා ඉඩමකි
බස් පාරට 500 m
හංවැල්ලට 8 km
කොළඹ අවිස්සාවේල්ල 122 බස් පාරට 7km
වග දුම්රියපොළට 3.5km
සීතාවක උද්භිත උද්‍යානය, කොස්ගම, අවිස්සාවේල්ල, පාදුක්ක,
පහත්ගම නගර වලට ඉක්මනින් ලගාවිය හැක
ප්‍රසිද්ධ පාසල්
වැලිකන්න කතෝලික පල්ලියට 700m
ස්වාභාවික පරිසරය, ඇලවල් සහ දියඇලි වලින් පිරි නිස්කලංක වටපිටාවක් සහිතයි
දූරියන්, රඹුටන්, කෙසෙල්, පොල් වගා කොට ඇත. (මේ වන විටත් ආදායම් ලබන)
තේ, කුරුදු, ගම්මිරිස් වැනි බෝග ද වගා කල හැකි සරුසාර භූමියකි
Additional Details
Size
1