Login for faster access to the best deals. Click here if you don't have an account.

Luxury house for sale in kiribathgoda

Aug 25th, 2024 at 10:49   Real estate   Kelaniya   99 views Reference: 6373

Location: Kelaniya

Price: Contact us Negotiable


රජෙක් වගේ ඉන්න පුලුවන් තෙමහල් මන්දිරයක් හදිසි විදේශ ගත්වීමක් නිසා ඉතා අඩු මිලකට විකිණීමට

Call - 0717347327

කැලනියට 1km සියලු පහසුකම්

අත ලගින්

කිරිබත්ගොඩින් මේ මිලට ඔයාට කවදාවත් මේ වගේ ගෙයක් ගන්න ලැබෙන එකක් නෑ

කොලඹට ලගම සුන්දර කිරිබත්ගොඩ නගරයෙන් Purchers 6 ක් තට්ටු 3ක්..

2562 Sqft

මෙම නිවසේ,

Rooms - 03

Bathrooms - 03

Large Living Room

Modern Kitchen

Modern Dining Room

Roof Top With Beautiful View

මීට අමතරව

වාහන නැවැත්වීමේ පහසුකම්..

වට තාප්ප සහිතයි...

නිවසේ සියලූම සැකසුම් අති නවීන තාක්ශනික ක්‍රම යටතේ සකස් කොට ඇත...

ඉඩකඩ සහිත Garden Space එක

නිස්කලංක වටපිටාව

Bar Area & Coffe Area

විශාල Balcony Areas

ඔබගේ පහසුවට,

කිරිබත්ගොඩට 1km

කැලනියට 1 km

කොලඹට 15 minutes

කඩවතට 10 minutes

Supermarkets, Hospitals, පාසල් සියල්ල අතේ දුරින්

Rooftop for parties and function ️

Additional Details

Size
6